Si.openoffice.org

From Apache OpenOffice Wiki
Revision as of 17:46, 11 November 2009 by B michaelsen (Talk | contribs)

Jump to: navigation, search

Template:SI/Calender

ආයුබෝවන්! OpenOffice සිංහල (Sinhala) ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු

නිදහස් සහ විවෘත මෘදුකාංගයක් වන OpenOffice කාර්‍යයාලීය යෙදුම් මෘදුකාගය ඔබට නොමිලේම ලබාගත හැක. ඔබේ සියලුම ලිපි සංස්කරණ කටයුතු (Word Processing), (Spread Sheet), ඉදිරිපත් කිරීම් (Presentation) සහ දත්ත සමුදාය (Database) අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංග භාවිතා කළ හැක. මේ වන විට OpenOffice මෘදුකාංගය සිංහල බසට පරිවර්තන කටයුතු අවසන් කර ඇත. දැනට මූලික සෝදුපත් බැලීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර නුදුරු දිනකදි ඇල්ෆා නිකුතුවක් ලෙස අප OpenOffice මෘදුකාංගයේ සිංහල නිකුතුත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙය වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම නිකුත් වේ.

පාසැල් ඇතුළු සියලු අධ්‍යාපනික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික යන ඕනෑම අංශයක භාවිතය සඳහා නොමිලේම යොදාගත හැකි මෙම මෘදුකාංගය ඔබට හැකි පමණ සේවකයින්, මිතුරන් අතරේ වුවද නොමිලේම බෙදා දිය හැක. අති විශාල මුදලක් විදේශීය සමාගම් වලට පවරා දීම සඳහා ඔබත් මැලිකමක් දක්වනවා ද? නිදහස් ලොවක් කරා පියනැගීමට ඔබත් කැමතිද? එසේ නම් රැදි සිටින්න...

Personal tools